Archives: පෙබරවාරි 2021

ආලෝකය සක්‍රීය කරන්න

මාගේ ස්වාමිපුරුෂයා සහ මම රට හරහා යෑමට සුදානම් වෙද්දී අපගේ වැඩිහිටි පුත්‍රයන් සමග සම්බන්ධතාවය පවත්වා ගෙන යාමට මට අවශ්‍ය වුනි. මට විශේෂ තෑග්ගක් හමු විය. ඒ විදුලි රැහැන් රහිත අන්තර් ජාලය හරහා සම්බන්ධ කර ඇති දුරස්ථයකින් ක්‍රියාත්මක කළ හැකි මිත්‍රත්ව පහනකි. මම මගේ පුත්‍රයන්ට පහන් දුන් විට මම ඔවුන්ට පැහැදිළි කළේ මම මගේ පහන ස්පර්ශ කරන විට ඔවුන්ගේ පහන් දැල්වෙන…

යේසුස් වගේ

1 පේත්‍රෑස් 21-23 දක්වා අපට යේසුස් මෙන් වන්න යයි කැඳවීම ගැන දේවධර්මාචාර්යය බෲස් වෙයාර් කුඩා කාලයේදී කලකිරීමට පත් වුනි. යෞවන කාලයේ ඔහුගේ බලවත් කෝපයන් ගැන “ක්‍රිස්තුස් යේසුස් නම් මනුෂ්‍යයා” යන ග්‍රන්ථයෙහි වෙයාර් ලීවේය. “සාධාරණ නැත. මම තීරණය කළෙමි. විශේෂයෙන් “පාපයක් නොකළ” තැනැත්තා අනුව එන්න කියා ඇති කොටසට”. “මෙය සම්පූර්ණයෙන්ම පුදුමාකාරය. මෙය බැරෑරුම් ලෙස පිළිගන්න යනුවෙන් ඇත්තෙන්ම දෙවියන්වහන්සේ අදහස් කළේ කුමක්දැයි…

සිතාගත නොහැකි පොරොන්දු

අපගේ විශාලතම අසාර්ථක අවස්ථාවන්හිදී එය අපට ප්‍රමාද වැඩි යයි විශ්වාස කිරීම පහසුය. අරමුණක් හා වටිනා ජීවිතයක් තුළ අපට ඇති අවස්ථාව අපට අහිමි වී ඇතැයි විශ්වාස කිරීමද පහසුය. නිව්යෝර්ක්හී උපරිම ආරක්‍ෂිත බන්ධනාගාරයක හිටපු රැඳවියෙකු වූ එලියාස්ද සිරකරුවෙක් ලෙසට හැඟීම් විස්තර කළේ එලෙසය. “මට බිඳුණු .... පොරොන්දු තිබුණි. මගේ අනාගතය ගැන පොරොන්දුව, මම කවුරුන් විය හැකිද යන පොරොන්දුව”.

බාර්ඩ් විද්‍යාලයේ “බන්ධනාගාර මුල…

කරුණාවෙන් ශක්තිමත් වන්න

ඇමෙරිකානු සිවිල් යුද්ධය අතරතුර, අත්හැර යාමේ දඬුවම වූයේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමයි. එහෙත් යූනියන් හමුදාව අත්හැර ගිය අයව මරා දැමුයේ කලාතුරකිනි. එයට හේතුව ඔවුන්ගේ අණ දෙන නිලධාරී ඒබ්‍රහම් ලින්කන් ඔවුන් සියල්ලන්ටම පාහේ සමාව දුන් හෙයිනි. ලින්කන්ගේ ලිහිල් ක්‍රමය පලා යෑමට බලා සිටින භටයන්ට එසේ කිරීමට පෙළඹවීමක් බව විශ්වාස කළ යුද ලේකම් එඩ්වින් ස්ටැන්ටන් කෝපයට පත් වුනි. නමුත් එඩිතර කම නැතිවී…

අපි දෙවියන් නොවෙමු

අපි ආඩම්බරද යන්න දැන ගැනීමට සීි.එස්. ලුවිස් තමන්ගේ "Mere Christianity" එනම් හුදු නොහොත් නිකම්ම ක්‍රිස්තියානි ධර්මය නම්වූ පොතෙහි තමන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අසන්න උපදෙස් දෙන්නේය. “අනෙක් අය මාව නොතකා හැරීමෙන් හෝ අවමානයට පත් කරන විට හෝ මා ගැන කිසිදු තැකීමක් කිරීම ප්‍රතික්‍ෂේප කරන විට හෝ ..... මාව උසස් කරන විට හෝ මවාපාන විට හෝ මම එයට කෙතරම් අකමැතිද?” ලුවිස් ආඩම්බරය දුටුවේ…